2025 අප්‍රේල් 28, පෙ.ව. 12:12
ශ්‍රී ලංකාවේ ආර්ථිකය එළැඹෙන නොවැම්බර් දෙසැම්බර් කාලය වන විට කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
තමන් දන්නා ආර්ථික විද්‍යාව අනුව මෙම සිදුවීම අනිවාර්යෙන්ම සිදුවන බවද හෙතෙම කියා සිටී.
නමුත් ඊට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බවත් කී ඔහු ලංකාව වැටෙනකොට බලා ගැනීමට සූදානම් යයිද පැවසුවේය.
රට වැටෙන විට එය බේරා ගැනීමට මන්ත්‍රීකම් ඇතත් නැතත් ඉදිරිපත් වන්නේ යයි ඔහු පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26