hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 4:12



ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (20) දිනයේ අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් පහත ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ඇත.

මුරුංගන් නගරය, 

මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය, 

පල්ලිමුනෙයි, 

එලුත්තූර්, 

තෝට්ටවේලි, 

එරුකක්කලම්පිඩි, 

වංකාලෙයි‍, 

අඩම්පන්, 

තිරුකේදීස්වරම්, 

නාගතාල්වූ,

සිරුතෝප්පු

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: