2024 අගෝස්තු 27, පෙ.ව. 12:07
අගෝස්තු මස 21 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශේධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව අගෝස්තු මස 16 වැනි දින සිට ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට ගනු ලැබූ තීරණයට සමගාමීව ජල ගාස්තු සඳහා ක්‍රියාත්මක මිල සූත්‍රයට අනුව රසායනික ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් පිරිවැයද සැළකිල්ලට ගනිමින් ජල ගාස්තු අඩු කිරීම සිදු වනවා .
එම නිවේදනය පහතින් දැක්වෙනවා.

2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26