2024 පෙබරවාරි 17, පෙ.ව. 12:00
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එහි සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එහි සඳහන්.
2024 ඔක්තෝබර් 16, ප.ව. 12:31
2024 ඔක්තෝබර් 16, ප.ව. 12:21
2024 ඔක්තෝබර් 16, පෙ.ව. 11:28
2024 ඔක්තෝබර් 16, පෙ.ව. 12:08
2024 ඔක්තෝබර් 16, පෙ.ව. 12:05
16-10-24
16-10-24
15-10-24
15-10-24
14-10-24
14-10-24
13-10-24
13-10-24
12-10-24
12-10-24
12-10-24
12-10-24
11-10-24
11-10-24
10-10-24
10-10-24
09-10-24
09-10-24
08-10-24
08-10-24
07-10-24
07-10-24
06-10-24
06-10-24