2024 මාර්තු 30, පෙ.ව. 12:00
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, අදත් (30) දිවයිනේ පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බවයි.
බස්නාහිර, වයඹ, උතුරුමැද, උතුර, සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (30) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26