2026 මැයි 02, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දකුණු පළාතේ සහ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
03-05-26
03-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26