2026 ජූලි 15, පෙ.ව. 10:28
“දඩ මුදල් ගෙවන ලෙසට” ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දීමක් කරයි.
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර සඳහන් කළේ,
“ඔබ විසින් සිදුකරන ලද රථවාහන වැරදි කිහිපයක් සඳහා සතියක් ඇතුළත වහාම ලබාදී ඇති සබැඳියාව (web link) හරහා ගොස් අදාළ ‘දඩ මුදල් ගෙවන ලෙසට’ පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ඔබගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් (Whatsapp) හෝ වෙනයම් අයුරකින් ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබිලා ඇති.”
“නමුත් එහෙම කෙටි පණිවුඩයක් රථවාහන කොට්ඨාසය මගින් ලබාදීලා නැහැ. මේවා සම්පූර්ණ ව්‍යාජ පණිවුඩ. මෙවැනි web link හරහා ගිහින් තමන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු තොරතුරු ලබාදෙන්න යන්න එපා. ඒ, web link විවෘත කරන්න යන්නත් එපා. එවැනි ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබුණොත් ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න. පොලිස් රථවාහන කොට්ඨාසය මගින් එවැනි කිසිම කෙටි පණිවුඩයක් ලබාදෙන්නේ නැහැ.”
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
2026 අගෝස්‍තු 12, ප.ව. 12:00
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
02-08-26
02-08-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
23-07-26
23-07-26
21-07-26
21-07-26