2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 1:05
පසුගිය මාස තුන ඇතුළත කොළඹ ජාතික රෝහලේ පවත්වන ලද මරණ පරීක්‍ෂණ 1500න්, වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් 100ක් හෘදයාබාධ සහ දියවැඩියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බව කොළඹ හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා සමරවීර උපුටා දක්වමින් DailyNews පුවත්පත වාර්තා කර තිබෙනවා.
වයස අවුරුදු 50 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ මරණ 200ක් හෘදයාබාධ සහ දියවැඩියාව හේතුවෙන් සිදුව ඇති බවද එහි දැක්වෙනවා.
අදාළ කාලසීමාව තුළ සිදු වූ හදිසි මරණවලින් තුනෙන් එකක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවත්, හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් මියයෑමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත් DailyNews වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26