hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 4:12



2020 වසරේ දී රජයේ රෝහල්වල සිදුවු මරණවලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බව,සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි.

හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බවද ඇය පවසයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ,

“2021 මේ හේතුවෙන් රජයේ රෝහල්වල රෝහල්ගත වන සංඛ්‍යාව සහ මරණ දෙකම සඳහන්වෙලා වයස අවුරුදු 18 – 28යි අතර වගේම අවුරුදු 29 – 39 අතරත් කාන්තා පිරිමි දෙගොල්ලෝම ischemic heart disease නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන කට්ටියක් මියගිහින් තියෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: