hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 ජූලි 18, පෙ.ව. 10:18



නව සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා ඉක්මනින්ම පොදුජන එක්සත් පෙරමුණ සමග ගිවිසුම් ගතව පුලුල් සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විට ඊට අදාල සාකච්ඡා සියල්ල අවසන් කර ඇති බවයි.

එම පුලුල් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණය වෙනම තරග කරන බවද මන්ත්‍රීවරයා සදහන් කලා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් ඊයේ පස්වරුවේ හමුවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: