hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 10:24



පොහොට්ටුවේ සංවත්සර උත්සවයට පාක්ෂිකයින් එකතු කිරීමේදී එම සංවිධායකයින්ට දැඩි ගැටලුවක් පැණ නැගී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කළා.

පක්ෂය විසින් පසුගිය කාලයේ පාක්ශිකයන් මෙන්ම සංවිධායකයින්ද නොසලකා කටයුතු කිරීම ඊට හේතුව බව බස්නාහිර පලාතේ ප්‍රධාන සංවිධායකයෙකු කියා සිටියා.

මේ පිලිබදව ඔවුන් පක්ෂයේ ප්‍රධානීන්ට දැනුවත් කර ඇති අතර ඒ ගැන පවා ගනන් නොගැනීමේ තත්වයක් උද්ගතවී ඇතැයි ද වාර්තා වෙනවා.

එම තත්වය මත බොහෝ ආසන සංවිධායකයින් මෙවර පොහොට්ටුවේ සංවත්සරය මගහැරීමේ තත්වයක් උද්ගත වී ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: