2023 නොවැම්‍බර් 10, පෙ.ව. 9:49
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවූ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද අළුයම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළේ දී මාධ්‍ය අමතමින්.
ශ්‍රී ලංකාවේ මෑත දිනවල ක‍්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග වලට යම් බලපෑමක් සිදු කළ බවද ඔහු එහිදී කියා සිටියා.
මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසුවා.
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25