2026 අප්‍රේල් 30, පෙ.ව. 11:46
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ අද (30) පෙනී සිටීමට නියමිතව ඇත.
ඒ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙනි ඒ පිළිබඳ කරුණු විමසීම සඳහායි
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට අද ප.ව. 1.00 ට හමුව පැවැත්වීමට නියමිතව ඇත.
ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් කරන ලද දැනුම්දීමකට අනුව වේ.
2026 ඔක්තෝබර් 28, ප.ව. 5:24
2026 ඔක්තෝබර් 28, ප.ව. 4:42
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 11:43
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:45
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:04
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
16-10-26
16-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
10-10-26
10-10-26
07-10-26
07-10-26