2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 5:47
කොළඹ ස්ථාන 18ක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, යුද හමුදා මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුනගේ නිල නිවාස අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින්,





2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:15
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
10-09-26
10-09-26