2023 නොවැම්බර් 07, ප.ව. 2:39
පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගොස් තිබූ, මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.
වාහන අලෙවිකරුවන් පවසන්නේ වාහන ආනයනට මෙතෙක් අවසර නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව නොවැම්බර් මස වාහන මිල ගණන් පහතින්,
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 76යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 49 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 74යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 92යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 42යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 29යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 42යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24