2023 නොවැම්‍බර් 08, පෙ.ව. 12:11
2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දෙන බව ප්‍රකාශ කළ අතර අනතුරුව ඒ බව අමාත්‍ය මණ්ඩලයට ද දැනුම් දුන්නා.
ඒ අනුව ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවන්නට ඉඩ ඇත.
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 10:45
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26