2024 ජනවාරි 07, පෙ.ව. 12:04
අද (07) දින සිට ඩෙංගු මදුරු මර්දනය සහ පාලනය කිරීම සදහා ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ය.
ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙම විශේෂ ජාතික මට්ටමේ වැඩසටහන් මාලාව ඩෙංගු අවදානම් කළාප කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
මෙම විශේෂ වැඩසටහන දිවයිනේ සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන සිදු කෙරෙයි.
එමෙන්ම, මේ සඳහා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඩෙංගු මදුරු මර්දන සහායකයින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්ල ග්‍රාමීය කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ද සහයෝගය ලබාගැනීමට නියමිතයි.
2026 මැයි 01, ප.ව. 2:03
2026 මැයි 01, ප.ව. 1:59
2026 මැයි 01, ප.ව. 1:54
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
01-05-26
01-05-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26