2024 ජනවාරි 09, ප.ව. 2:27
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සමාජ ජාල ඔස්සේ මේ දිනවල කතාබහට ලක්වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.
තමන් බෝධිසත්වයෙකු ලෙස හඳුන්වා දෙමින් ප්‍රසිද්ධ වෙහෙර විහාරස්ථානවලට ගොස් මෙම පුද්ගලයා වැඳුම් පිදුම් ලබන බවයි ඩෑන් සඳහන් කර ඇත්තේ.
“මෙවැනි ඓතිහාසික සිද්ධස්ථානයක බුද්ධාගමට සිදුකළ අපහාසයට එම විහාරස්ථානවල සිටින නායක ස්වාමීන් වහන්සේලාද වගකිවයුතුයි.. මෙවැනි ක්‍රියා තුළින් බුදුදහමට සිදුවන අපහාසය දිනෙන් දිනම වැඩිවෙනවා.. නීතිය ක්‍රියාත්මක කළ යුතු වනවා”
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:26
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:14
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04
05-11-25
05-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
17-10-25
17-10-25