2024 මැයි 13, ප.ව. 1:28
බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත.
ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.
මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
2026 නොවැම්බර් 20, ප.ව. 12:48
2026 නොවැම්බර් 20, ප.ව. 12:45
2026 නොවැම්බර් 19, ප.ව. 4:51
2026 නොවැම්බර් 18, ප.ව. 1:02
2026 නොවැම්බර් 17, පෙ.ව. 11:40
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26