2024 ජූලි 28, පෙ.ව. 12:04
වත්මන් පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කාර්යයන් වෙතොත් මැතිවරණ කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගනිමින් සිදුකර හැකි බවත් ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් රට තුළ නොමැති බවද මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26