hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:56



තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විමසයි.

ඔස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුර ඔහු මේ බව විමසා ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: