2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:05
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, අද (07) ආරම්භ වනවා.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙනු ඇති බවයි.
පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද, ඇය සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:23
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 10:45
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 9:34
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
11-10-25
11-10-25