2024 අප්‍රේල් 23, පෙ.ව. 12:01
ඔන්න ඔය කියමනට කදිම උදාහරණයක් මේ දවස්වල හෝ ගාලා සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
ඇත්තම කතාව නම් සම්මාන උළෙලකට සහභාගී වුණු කාන්තාවකගේ සරාගී විලාසිතාවක් තමයි මේ කතාබහට හේතුව.
මේ පොටෝව සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබත් සෑහෙන්න දකින්න ඇති.
ඒ, වැඩිහරියක් ම විවේචන සහිතව වෙන්න ඕනි.
හැබැයි ඒ අතර ලියවිලා තිබුණා, තමන් කැමති විලාසිතාවක් තෝරාගන්න ඕනෑම කෙනෙක්ට ඇති අයිතිය ගැනත් සටහන්.
එහෙම කතා අතර අපේ රටේ උදවිය සැරටම පටලවගත්ත තැනක් තිබුණා. ඒ තමයි මේ සම්මාන උළෙල ලංකාවේ එකක් සහ මේ ඉන්නෙ ලංකාවේ කතක් බව.
“මේ වගේ ඇඳුමක් ඇඳන් ලංකාවේ සම්‍මාන උළෙලකට සහභාගී වෙන්න ආත්ම ශකිතියක් තිබුණු එක ගැන ඇත්තටම සතුටුයි.”
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, ප.ව. 10:49
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:01
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25