2024 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:06
දෙව්නක පෝරගේ කියන්නේ මේ වන විට ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක්, බොහොම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් දෙව්නක ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝරසර්ප සිනමාපටය තුළින්.
දෙව්නක පසුගියදා විවාහ ගිවිස ගෙන තිබුණා.
ඒ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන හෂිනි වෑදණ්ඩ සමඟ.
මේ ආදර කතාව වගේම මේ දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමත් මේ වෙද්දී දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
එතකොට කොයි කාලේ දී ද මංගල උත්සවය ගන්න හිතන් ඉන්නේ, එහෙම නැත්නම් මෙතනින් සීමා වෙනවද? යන ප්‍රශ්නයට මෙන්න මෙහෙම උත්තර දීලා තිබුණා.
මගේ නම් කිසි කැමැත්තක් නැහැ සල්ලි වියදම් කරලා ලොකුවට මංගල උත්සව ගන්න වැඩේට. නමුත් අපේ අම්මලා චාරිත්‍ර ටික කරන්න ඕනේ කියන නිසා වෙඩින් එකක් ගමු කියනවා. හෂිනිගේ අම්මාත් කියනවා වෙඩින් එකක් ගමු කියලා. ඒ නිසා වැඩිකල් ගන්නේ නැතුව ලබන අවුරුද්දේ මුල අපි වෙඩින් එක ගන්න හිතන් ඉන්නවා.
2026 පෙබරවාරි 14, ප.ව. 5:09
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 13, පෙ.ව. 10:13
2026 පෙබරවාරි 12, ප.ව. 1:40
2026 පෙබරවාරි 12, පෙ.ව. 10:22
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26