hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 09, පෙ.ව. 10:04



අනෙක් දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ මාලු මිල ගණන් අද අඩුවී තිබෙනවා.

ඒ අනුව සාලයා කිලෝවක් රුපියල් 300කට මිලදී ගත හැකියි.

ලින්නා පොඩි රුපියල් 300

ලින්නා ලොකු රුපියල් 400

බලයා පොඩි රුපියල් 500

බලයා ලොකු රුපියල් 650

කෙලවල්ලා රුපියල් 1500

හුරුල්ලෝ රුපියල් 700

තලපත් රුපියල් 1800

පරව් රුපියල්1300

කොප්පරා රුපියල් 2000

බෝල්ලෝ රුපියල් 750

කුම්බලාවා රුපියල් 800

හැඩැල්ලා රුපියල් 1300 සිට

ඉස්සෝ රුපියල් 1300සිට

දැල්ලෝ රුපියල් 1200 සිට

මීගමුව ලෙල්ලම මාළු මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්,

ලින්නා රුපියල් 750

තලපත් රුපියල් 2200

ඇටවල්ලා රුපියල් 800

බොල්ලු රුපියල් 850

හුරැල්ලා රුපියල් 800

කෙලවල්ලා රුපියල් 1500

බලයා රුපියල් 700

දැල්ලො රුපියල් 1100 සිට

සාලයා රුපියල් 400

ඉස්සො රුපියල් 900 සිට

හබරලි රුපියල්1100

වන්නා රුපියල් 700

කුම්බලවා රුපියල් 1000

හැඩැල්ලො රුපියල් 1500





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: