hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 10, පෙ.ව. 10:16



අද (10) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි, ත්‍රිකුණාමලය ධීවර වරායේ සහ මීගමුව ලෙල්ලමෙහි මාළු කිලෝවක තොග මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි තොග මිල

සාලයා – රු 400

හුරුල්ලෝ – රු 800

ලින්නා – රු 500

බලයා – රු 600

අලගොඩුවා – රු 600

ඉරටවල්ලා – රු 600

කුම්බලාවා – රු 1000

බෝල්ලෝ – රු 900

කෙලවල්ලා – රු 1400

තෝරු – රු 3000

තලපත් – රු 1800

කොප්පරා – රු 2400

ගල් මාලු – රු 800 සිට

ඉස්සෝ – රු 1300 සිට

දැල්ලෝ – රු 1200 සිට

හැඩැල්ලා – රු 1300 සිට

ත්‍රිකුණාමලය ධීවර වරායේ තොග මිල

ලින්නා – රු 680

සාලයා – රු 320

හුරුල්ලෝ – රු 700

සයිස් පරව් – රු 1200

ජම්බො ඉස්සෝ – රු 2000

අලගොඩුවා – රු 750

බයිටා – රු 600

ලේන පරව් – රු 800

මොරැල්ලා – රු 500

මුහුදු කුකුළා – රු 300

තෝරු – රු 2000

වන්නා – රු 600

බලයා – රු 800

මීගමුව ලෙල්ලමෙහි තොග මිල

ලින්නා – රු 650

තලපත් – රු 1800

ඇටවල්ලා – රු 700

බෝල්ලු – රු 800

හුරුල්ලා – රු 600

කෙලවල්ලා – රු 1500

බලයා – රු 550

දැල්ලො – රු 1000 සිට

සාලයා – රු 350

ඉස්සො – රු 800 සිට

හබරලි – රු 800

වන්නා – රු 700

කුම්බලාවා – රු 800

හැඩැල්ලො – රු 1400





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: