hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 18, ප.ව. 3:26



අද (18) දිනයේදී ත්‍රිකුණාමලය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සඳහන්ව තිබුණා.

ත්‍රිකුණාමලයේ මාළු කිලෝවක තොග මිල

  • දැල්ලෝ – රු 1200
  • ඉස්සෝ – රු 1800
  • හුරුල්ලෝ – රු 900
  • පියාමැස්සෝ – රු 300
  • බලයා – රු 1000
  • තෝරු – රු 1900
  • තලපත් – රු 1700
  • බෝල්ලෝ – රු 900
  • ලින්නා – රු 650
  • අලගොඩුවා – රු 650
  • පරව් – රු 1400
  • ගල් මාළු – රු 1400
  • කෙලවල්ලා – රු 1400

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙහි මාළු කිලෝවක තොග මිල

  • බලයා – රු 1000
  • සාලයා – රු 450
  • හුරුල්ලෝ – රු 900
  • ලින්නා – රු 650
  • අලගොඩුවා – රු 750
  • තලපත් – රු 2000
  • වැව් මාළු – රු 1300
  • ඉස්සෝ – රු 1600 සිට
  • දැල්ලෝ – රු 1500 සිට
  • පරව් – රු 1300
  • තෝරු – රු 2800
  • කොප්පරා – රු 2200




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: