hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 14, ප.ව. 3:51



අද පෑලියගොඩ එළවලු කිලෝවක තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්

කැරට් රු. 150.00

බෝංචි රු. 200.00

ගෝවා රු. 80.00

ලීස් රු. 180.00

තක්කාලි රු. 60.00

අමු මිරිස් රු. 100.00

මාලු මිරිස් රු. 200.00

රාබු රු. 100.00

නෝකොල් රු. 80.00

වම්බටු රු. 200.00

වට්ටක්කා රු. 60.00

බන්ඩක්කා රු. 200.00

පතොල රු. 200.00

වැටකොළු රු. 300.00

බීට් රු. 300.00

වැටකොළු රු. 300.00

ලූනු කොල රු. 300.00

දෙහි රු. 1100.00

ඉගුරු රු. 2200.00/3600.00

නාගරික එළවලු කිලෝවක සිල්ලර මිල ගණන්

කැරට් රු. 200.00

බෝංචි රු. 400.00

ගෝවා රු. 180.00

ලීස් රු. 320.00

තක්කාලි රු. 200.00

අමු මිරිස් රු. 300.00

මාලු මිරිස් රු. 200.00 සිට

රාබු රු. 200.00

වම්බටු රු. 240.00

වට්ටක්කා රු. 120.00

බන්ඩක්කා රු. 200.00

පතෝල රු. 400.00

වැටකොළු රු. 400.00

බීට් රු. 370.00

ලූනු කොල රු. 450.00

දෙහි රු. 1800.00

ඉඟුරු රු. 3800.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: