2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින ඉන්ෆ්ලුඑන්සා රෝගය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා ඇත.
ඉන්ෆ්ලුඑන්සා රෝගය ආසාදිත පාසල් ළමුන් 6,000ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රෝගය පාලනය සඳහා මාර්ගෝපදේශ ද හඳුන්වා දී ඇති අතර පසුගිය සතියේ දී ඉන්ෆ්ලුඑන්සා ආසාදිත කණ්ඩායම් 97ක් ද වාර්තා වී ඇති අතර මැලේසියාවේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් පාසල් සහ පෙර පාසල් දරුවන් බව වාර්තා වේ.
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26