2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 3:30
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසනයේ දී පසුගිය 04 වනදා සිදුවූ මාරක බස් අනතුර රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.
අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.
බස් රථය පදවාගෙන ගිය වයස අවුරුදු 25ක රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:11
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26