2025 පෙබරවාරි 04, පෙ.ව. 12:13
ලංකා ඉතිහාසයේ ලෝක බැංකුව විසින් මෙරටට ලබාදෙන විශාලතම ණය මුදල මෙම වසරේ දී ලැබෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ පිළිබඳ මේ වන විට සාකච්ඡා කෙරෙමින් තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඊට ලෝක බැංකුව එකඟතාව පළකර ඇති බව ද සඳහන් කරයි.
තව ද මේ වන විට කසල ප‍්‍රවාහන රථ 28ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ආසියානු සංවර්ධන බැංකුව සමග මේ වන විට විශාල සාකච්ඡාවක සිටින බව ද සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළේ කුරුණෑගල දී පැවැති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමිනි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26