2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 2:08
පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳව සංගණනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසයි.
සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර තිබෙන්නේ මෙම සංගණනය ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය සමඟ එක්ව සිදු කිරීමටයි.
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසන්නේ මෙම යාචක සංගණනය සිදු කිරීමට මනෝ විද්‍යා උපදේශක නිලධාරී, වනිතා සංවර්ධන නිලධාරී, සමාජ සේවා උපදේශන නිලධාරී ආදී ක්ෂේත්‍ර නිලධාරින් යොදා ඇති බවයි.
මෙම මස 05, 06, 07, 08 දිනවලදී යාචක සංගණනය සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා පොලීසිය ද මේ වෙනුවෙන් දායකත්වය ලබා දීමට එකඟ වී තිබෙනවා.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26