2024 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
 
            
අද පැවැත්වෙන මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙර සහ ඉන් අනතුරුව තම දරුවාව වෙනත් ළමයින් හා සංසන්දනය කිරීමෙන් වලකින ලෙස විශේෂඥ වෛද්‍ය රූමි රූබන් දෙම්ව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
කුඩා දරුවන් පසුගිය මාස කිහිපය පුරා මානසික පීඩනයක සිට ඇති හෙයින් එසේ කර තවදුරටත් දරුවන්ට පීඩනයක් නොදෙන ලෙසයි ඔහු පවසන්නේ.
එමෙන්ම දරුවන් විභාගය ලිවීමෙන් අනතුරුව ඔවුන්ට නැවත එම විභාග ප්‍රශ්න පත්‍රය ලබා දී , එය ලිවීමට සලස්වා එම පිළිතුරු නිවැරදි දැයි පරීක්ෂා කිරීම ඵලක් නොවන බව ඔහු අවධාරණය කරනවා.
දරුවන් මෙන්ම දෙමපියන් එක්ව සූදානම් වූ මෙම ශිෂ්‍යත්ව විභාගය ජීවිතයේ මුහුණ දෙන එක් කඩඉමක් පමණක් බවත්, ජීවිතය තුළ තවදුරටත් මෙවැනි අත්දැකීම් ඇති බව දරුවන්ට කියාදී ඔවුන්ව ශක්තිමත් කිරීම දෙමව්පියන් කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කරනවා.
නැතිවුණ ළමා කාලය 5 ශ්‍රේණියේ දරුවන්ට ලබා දී , තම මිතයින් සමග සෙල්ලම් කිරීමට කාලය ලබා දීමටත්, හැකිනම් විනෝද ගමනක් කැටුව යාමටත් දෙමවපියන් කටයුතු කළ යුතු බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය රූමි රූබන් සිහිපත් කරනේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25