2025 ජූනි 16, පෙ.ව. 12:04
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජුලි දෙවනා උදෑසන 10ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.
කොළඹ වානිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළකර ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට තීන්දු වී ඇත්තේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු රුපියල් 108,309,342ක් වන අතර, මෙයින් රුපියල් 4,080,000ක් වගඋත්තරකරුවන් විසින් දැනටමත් ගෙවා ඇති බව සඳහන්.
ඉතිරිව ඇති රුපියල් 104,229,342ක් ආපසු ලබා ගැනීම සඳහායි මෙම වෙන්දේසිය සංවිධානය කර ඇති බව පැවසෙයි.
ව්ව් අනුව, දයා ගෲප් ලිමිඩට්, දයා ඇපරල් එක්ස්පෝර්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඔලිසපස්බ කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන එලෙස ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන්.
2026 සැප්තැම්බර් 02, ප.ව. 4:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:31
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
01-09-26
01-09-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26