2024 අගෝස්‍තු 23, පෙ.ව. 12:05
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස සැප්තැම්බර් 08 වැනි ඉරිදා ශ්‍රී ලංකා තැපැල් සේවය කටයුතු ආරම්භ කරනා බවයි.
එදින රජයේ නිවාඩු දිනයක් වුවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරනා බැවින් ජනතාවට නිවසේ රැඳී සිටිනා ලෙස නියෝජ්‍ය තැපැල්පතිවරයා ඉල්ලා සිටී.
සැප්තැම්බර් 8 වැනි ඉරිදා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා එම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 14 වැනිදා බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසූවේ යම්කිසි හේතුවක් මත සැප්තැම්බර් මස 14 වැනිදාගෙන් පසුව නිල ඡන්ද පත්‍රිකාව ලබා ගැනීමට අවශ්‍ය නම් කඩිනමින් අදාල තැපැල් කාර්යාලයට ගොස් තැපැල් ස්ථානාධිපතිවරයා මුණ ගැසී තම අනන්‍යතාවය තහවුරුකර ඊට අදාළ කටයුතු සිදු කරගන්නා බවයි.
2025 අප්‍රේල් 22, ප.ව. 2:28
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:20
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:15
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:07
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:04
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
11-04-25
11-04-25