2024 අගෝස්‍තු 28, පෙ.ව. 12:04
2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුන ඇතුලත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු සඳහන් කර සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.
2026 ජූනි 30, ප.ව. 1:15
2026 ජූනි 30, ප.ව. 1:01
2026 ජූනි 30, පෙ.ව. 11:15
2026 ජූනි 30, පෙ.ව. 9:56
2026 ජූනි 30, පෙ.ව. 12:17
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26