2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:03
මේ කියන්න යන්නේ ලංකාවේ ඉන්ධන මිල ගැන නම් නෙමෙයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගැනයි.
මේ සතියේ 10%කින් පමණ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ, මැදපෙරදිග කලාපය් ගැටුම් තවදුරටත් තීව්‍ර වීම හේතුවෙනි.
ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (05) දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 74 යි සත 45 ක් ලෙසයි.
එමෙන්ම, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 78 යි සත 09 ක් ලෙස සටහන් විය.
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:53
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:20
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:09
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:52
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:28
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26