hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 04, ප.ව. 6:49



ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

මේ බව අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: