hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 1:04



පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් පහළ බැස තිබූ බ්‍රිටෝ (Breteau) දර්ශකය මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.

මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව නුදුරේදීම වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ යනු ඇතැයි ඔහු අනතුරු අඟවයි..

මේ මාසයේ, මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: