2024 පෙබරවාරි 02, ප.ව. 9:04
එළඹෙන ඉරිදා දින (04) 76 වැනි නිදහස් දිනය යෙදී තිබෙනවා.
එලෙස නිදහස් දිනය යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (05) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළා.
ඒ අනුව, එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25