2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 1:28
නිපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
මෙම වෛරසයට ගොදුරු වූ බවට සැක කෙරෙන කිසිවකු මේ දක්වා මෙරට කිසිදු ප්‍රදේශයකින් වාර්තාවී නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය මහතා සඳහන් කරයි.
වෛරසය රට තුළට පැමිණිය හොත් ඊට අදාළ කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවයි වීරසූරිය මහතා කියා සිටියේ.
එනිසා වෛද්‍යවරයා වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ, පවතින රෝගවලට ප‍්‍රතිකාර ගැනීමට රෝහල් වෙත පැමිණීමට අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:16
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26