2024 නොවැම්‍බර් 30, පෙ.ව. 12:06
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හෙමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිශ්චිත කරුණු තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බවද ඇය කියා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සිටින බවත් ඔවුන්ගේ වැටුප් කපා හරින්නේ යැයි තමන්ට කිව නොහැකි බවත් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ වැටුප පොදු අරමුදලට බැර වන අතර එමඟින් තමනට ප‍්‍රමාණවත් දීමනාවක් ලැබෙනු ඇති බවද ඇය පැවසුවේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමිනි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26