hit counter

2026 ජූලි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 2:47



ලබන සතියේ පාර්ලිමේන්තුව කැදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා හෝ අඟහරුවාදා දින හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට නියමිත බව කතානායකවරයා සඳහන් කරනවා.

එදින බොහෝදුරට ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණා.

පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: