2026 අප්‍රේල් 04, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 ජූනි 13, පෙ.ව. 12:20
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:16
2026 ජූනි 13, පෙ.ව. 12:13
13-06-26
13-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26