hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 12:04



දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව පැවසුවා.

එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේ දී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමගින් මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය ඉහළ දැමීමට ද තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: