hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 06, ප.ව. 5:24



සම්පත් දසනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් වාදයක් ඇති විය.

චාමර සම්පත් දසනායක මහතා තමන් හා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට කල අභියෝගය ඔහු විසින් පිලිගත්තේය.

මන්ත‍්‍රී චාමර සම්පත් හා සම්බන්ධ වංචා දුෂන ලිපිගොනු සියල්ල විමර්ශනය කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසීය.

තමනට විරුද්ධව නඩු පැවරිය හැකි බවත් තමන් ඊට බිය නැති බවත් කී චාමර සම්පත් මන්ත‍්‍රීවරයා දැන් කතාබහට ලක්වන්නේ නිදහස් දින අත්සවයේදී ඔබ ඇතුළු රජයේ අමාත්‍යවරුන් මහජන මුදල් නාස්ති කරමින් කජු කෑ ආකාරය යයිද පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: