hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 1:35



2016 වසරේදී හඳුන්වාදෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය ඉදිරි වසරේදී යළි ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් වන බව පවසමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා කළා.

ඒ අනුව, ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ සියලු පාසල් සිසුන් හට මෙම රක්ෂණ ආවරණය ලබා ගැනීමට හිමිකම් ලැබෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: