2022 අගෝස්‍තු 25, පෙ.ව. 8:54
තහනම් කර ඇති මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.
ඒ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි එච්.එම්.එම්. හාරිස් සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ සම්බන්ධව කරුණු දැක්වීමෙන් පසුවයි.
ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවට තහනම ඉවත් කළ මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වූ බව වාර්තා වනවා.
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:33
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:30
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14
06-12-25
06-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25
30-11-25
30-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25