2024 ජූලි 07, පෙ.ව. 12:04
ගම්මාන කිහිපයක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
ඒ අනුව රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාපිටිගම ගම්මානය, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්ලොලුව සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ලෙනගල යන ගම්මාන මෙසේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස තෝරාගෙන ඇත.
මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ ප්‍රදේශයේ සත්ත්ව නිෂ්පාදන සඳහා ගොවීන්ට අවශ්‍ය කුකුල් පැටවුන් ලබා දීම, කෘෂි උපකරණ සහ බීජ හා පැළ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.
2026 මාර්තු 04, ප.ව. 8:33
2026 මාර්තු 04, ප.ව. 5:00
2026 මාර්තු 04, පෙ.ව. 10:51
2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26