2025 ජූනි 19, පෙ.ව. 11:40
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, දියණියන් දෙදෙනාට අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.
ඒ්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කිරීමෙන් පසුවය.
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:20
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:13
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:09
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
03-09-25
03-09-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25